Learn English Through Sinhala – Language Passion
Basic Expressions, Words and Sentences Listen Audio මේක මගේ පොත This is my book මේවා මගේ පොත් These are my books මේක ඔහුගේ බෑගය (male) This is his bag මේක ඇයගේ බෑගය (female) This is her bag මේක මේරිගේ පෑන This is Mary’s pen මේක මේරිගේ ගෙදර This is the house of Mary ඒක ගිරවෙක් … Read more