Audio-Learn English through Sinhala

Learn English through Sinhala by listening to voice recording in American accent.

Sinhala-English

මේක මගේ පොත https://www.languagepassion.com/English_Audio/01.mp3?_=1 This is my book
මේවා මගේ පොත් https://www.languagepassion.com/English_Audio/02.mp3?_=2 These are my books
මේක ඔහුගේ බෑගය (male) https://www.languagepassion.com/English_Audio/03.mp3?_=3 This is his bag
මේක ඇයගේ බෑගය (female) https://www.languagepassion.com/English_Audio/04.mp3?_=4 This is her bag
මේක මේරිගේ පෑන https://www.languagepassion.com/English_Audio/05.mp3?_=5 This is Mary’s pen
මේක මේරිගේ ගෙදර https://www.languagepassion.com/English_Audio/06.mp3?_=6 This is the house of Mary
ඒක ගිරවෙක් https://www.languagepassion.com/English_Audio/07.mp3?_=7 It is a parrot
ඒක කොළ පාටයි https://www.languagepassion.com/English_Audio/08.mp3?_=8 It is green
ඒක ඔවුන්ගේ ගිරවා https://www.languagepassion.com/English_Audio/09.mp3?_=9 It is their parrot
ඒක හෙලන්ගේ ගිරවා https://www.languagepassion.com/English_Audio/10.mp3?_=10 It is Helen’s parrot
ඈන් ශිෂ්‍යාවක් https://www.languagepassion.com/English_Audio/11.mp3?_=11 Ann is a student
මම තනියම සිල්හෙටි ඉගෙන ගත්තා https://www.languagepassion.com/English_Audio/12.mp3?_=12 I learned Sylheti myself
අපි තනියම සිල්හෙටි ඉගෙන ගත්තා https://www.languagepassion.com/English_Audio/13.mp3?_=13 We learned Sylheti ourselves
ඔහු තනියම සිල්හෙටි ඉගෙන ගත්තා https://www.languagepassion.com/English_Audio/14.mp3?_=14 He learned Sylheti himself
ඇය තනියම සිල්හෙටි ඉගෙන ගත්තා https://www.languagepassion.com/English_Audio/15.mp3?_=15 She learned Sylheti herself
ඔවුන් තනියම සිල්හෙටි ඉගෙන ගත්තා https://www.languagepassion.com/English_Audio/16.mp3?_=16 They learned Sylheti themselves
මොකක් හරි දෙයක් වෙනවා https://www.languagepassion.com/English_Audio/17.mp3?_=17 Something is happening
මුකුත් වෙන්නේ නෑ https://www.languagepassion.com/English_Audio/18.mp3?_=18 Nothing is happening
එක්කෙනෙකුට යන්න පුළුවන් https://www.languagepassion.com/English_Audio/19.mp3?_=19 One person can go
කාටවත් යන්න බැහැ https://www.languagepassion.com/English_Audio/20.mp3?_=20 No one can go
ඔක්කොම යනවා https://www.languagepassion.com/English_Audio/21.mp3?_=21 All are going
සමහරු යනවා https://www.languagepassion.com/English_Audio/22.mp3?_=22 Some are going
හැමෝටම යන්න පුළුවන් https://www.languagepassion.com/English_Audio/23.mp3?_=23 Each one may go
හැමෝටම යන්න පුළුවන් https://www.languagepassion.com/English_Audio/24.mp3?_=24 Everyone may go
ඔයාගේ නම මොකක්ද? https://www.languagepassion.com/English_Audio/25.mp3?_=25 What is your name
මගේ නම සංදීප් https://www.languagepassion.com/English_Audio/26.mp3?_=26 My name is Sandeep
මම ශිෂ්‍යයෙක් https://www.languagepassion.com/English_Audio/27.mp3?_=27 I am a student
ඔහු හුඟක් සතුටින් ඉන්නේ https://www.languagepassion.com/English_Audio/28.mp3?_=28 He is very happy
ඔවුන් සතුටින් ඉන්නේ https://www.languagepassion.com/English_Audio/29.mp3?_=29 They are happy
මම ඉස්කෝලෙට යන්නේ බස් එකෙන් https://www.languagepassion.com/English_Audio/30.mp3?_=30 I go to school by bus
මම ජෝන් නෙවෙයි https://www.languagepassion.com/English_Audio/31.mp3?_=31 I am not John
මම ජෝන්ව දන්නවා https://www.languagepassion.com/English_Audio/32.mp3?_=32 I know John
ඔයා මේකට කැමති වෙයි කියලා මම හිතනවා https://www.languagepassion.com/English_Audio/33.mp3?_=33 I hope you like it
ඔහු එයින් භාගයක් ගත්තා https://www.languagepassion.com/English_Audio/34.mp3?_=34 He took half of it
මම මගේ ගුරුවරුන්ට ගරු කරනවා https://www.languagepassion.com/English_Audio/35.mp3?_=35 I respect my teachers
මට සල්ලි නෑ https://www.languagepassion.com/English_Audio/36.mp3?_=36 I don’t have money
මට ලොකු ගෙයක් තිබුණා නම් හොඳයි https://www.languagepassion.com/English_Audio/37.mp3?_=37 I wish I had a big house
මම මේ කාර් එක ගන්න එකඟ වෙනවා https://www.languagepassion.com/English_Audio/38.mp3?_=38 I agree to buy this car
ස්තුතියි https://www.languagepassion.com/English_Audio/39.mp3?_=39 Thank you
ඔයා කේරළයට ගිහින් තියෙනවද? https://www.languagepassion.com/English_Audio/40.mp3?_=40 Have you been to Kerala?
ඔයාට කේරළය ගැන කියන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/41.mp3?_=41 Can you tell me about Kerala?
ඔයා කේරළයේ ගමනට කැමති වුණාද? https://www.languagepassion.com/English_Audio/42.mp3?_=42 Did you like the trip to Kerala?
මම අවුරුද්දකට පස්සේ ආයෙත් මෙහෙ ආවා. https://www.languagepassion.com/English_Audio/43.mp3?_=43 I have come back here after an year.
ඔයා මෙහෙන් කොහෙද ගියේ? https://www.languagepassion.com/English_Audio/44.mp3?_=44 Where did you go from here?
මුලින්ම මම මුම්බායි වලට ගියා https://www.languagepassion.com/English_Audio/45.mp3?_=45 First I went to Mumbai
ඊට පස්සේ මම ට්‍රිවෙන්ඩ්‍රම් වලට ගියා https://www.languagepassion.com/English_Audio/46.mp3?_=46 Then I went to Trivandrum
ඔයා මුම්බායි වල මොනවද කළේ? https://www.languagepassion.com/English_Audio/47.mp3?_=47 What did you do in Mumbai?
ඔයා මුම්බායි වල හිටියේ කොහෙද? https://www.languagepassion.com/English_Audio/48.mp3?_=48 Where did you stay in Mumbai?
මම හිටියේ අන්ධේරි වල https://www.languagepassion.com/English_Audio/49.mp3?_=49 I stayed in Andheri
ඔයා දවල් කෑම කෑවාද? https://www.languagepassion.com/English_Audio/50.mp3?_=50 Have you had lunch?
ඔයා මට පෑනක් දෙනවද? https://www.languagepassion.com/English_Audio/51.mp3?_=51 Will you give me a pen?
ඔයාට මට පෑනක් දෙන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/52.mp3?_=52 Can you give me a pen?
ඔයා මට පෑනක් දීලා තියෙනවද? https://www.languagepassion.com/English_Audio/53.mp3?_=53 Have you given me a pen?
ඔයා මට පෑනක් දුන්නාද? https://www.languagepassion.com/English_Audio/54.mp3?_=54 Did you give me a pen?
මම අඹ වලට කැමතියි https://www.languagepassion.com/English_Audio/55.mp3?_=55 I like mango
මම අඹ වලට කැමති නෑ https://www.languagepassion.com/English_Audio/56.mp3?_=56 I don’t like mango
මම අඹ කන්න හරිම ආසයි https://www.languagepassion.com/English_Audio/57.mp3?_=57 I love to eat mango
ඔයාට මේ ගෙදරට කුලිය ලැබෙනවද? https://www.languagepassion.com/English_Audio/58.mp3?_=58 Are you getting rent for this house?
මට මේ මාසේ කුලිය හම්බුණා https://www.languagepassion.com/English_Audio/59.mp3?_=59 I have got rent for this month
ඔයා මොන බස් එක එනකම්ද බලන් ඉන්නේ? https://www.languagepassion.com/English_Audio/60.mp3?_=60 Which bus are you waiting for?
ඒක ඒ පොතමද? https://www.languagepassion.com/English_Audio/61.mp3?_=61 Is it the same book?
මම එනකම් කරුණාකරලා ඉන්න https://www.languagepassion.com/English_Audio/62.mp3?_=62 Please wait till I come back
ජෝර්ජ් කොහෙද? https://www.languagepassion.com/English_Audio/63.mp3?_=63 Where is George?
ඔහු කොචි වලට ගිහින් https://www.languagepassion.com/English_Audio/64.mp3?_=64 He has gone to Kochi
ජෝර්ජ්ට කොහොමද? https://www.languagepassion.com/English_Audio/65.mp3?_=65 How is George
ඔහුට සනීපෙන් ඉන්නවා. https://www.languagepassion.com/English_Audio/66.mp3?_=66 He is well.
ජෝර්ජ්ට මොකද වුණේ? https://www.languagepassion.com/English_Audio/67.mp3?_=67 What happed to George?
ඔයාට වතුර කොච්චර ඕනෙද? https://www.languagepassion.com/English_Audio/68.mp3?_=68 How much water do you need?
මම අඹයක් කෑවා https://www.languagepassion.com/English_Audio/69.mp3?_=69 I have eaten a mango
රාමු අඹයක් කාලා තියෙනවා https://www.languagepassion.com/English_Audio/70.mp3?_=70 Ramu has eaten a mango
රාමු අඹයක් කාලා තිබුණා https://www.languagepassion.com/English_Audio/71.mp3?_=71 Ramu had eaten a mango
රාමු අඹයක් කමින් ඉඳලා තියෙනවා https://www.languagepassion.com/English_Audio/72.mp3?_=72 Ramu has been eating a mango
රාමු අඹයක් කමින් හිටියා https://www.languagepassion.com/English_Audio/73.mp3?_=73 Ramu had been eating a mango
රාමු අඹයක් කකා හිටියා https://www.languagepassion.com/English_Audio/74.mp3?_=74 Ramu was eating a mango
රාමු අඹයක් කයි https://www.languagepassion.com/English_Audio/75.mp3?_=75 Ramu will eat a mango
රාමු අඹයක් කකා ඉඳීවි https://www.languagepassion.com/English_Audio/76.mp3?_=76 Ramu will be eating a mango
ඔයාට කොහොමද? https://www.languagepassion.com/English_Audio/77.mp3?_=77 How are you?
මම හොඳින් ඉන්නවා https://www.languagepassion.com/English_Audio/78.mp3?_=78 I am fine
කරුණාකරලා ඔයාට එතනින් වාඩි වෙන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/79.mp3?_=79 Can you please sit there?
ඔයා හොයන්නේ මොන පොතද? https://www.languagepassion.com/English_Audio/80.mp3?_=80 Which book are you looking for?
ඉස්කෝලේ තියෙන්නේ කොහෙද? https://www.languagepassion.com/English_Audio/81.mp3?_=81 Where is the school?
ඒක ගොඩක් දුර නෑ https://www.languagepassion.com/English_Audio/82.mp3?_=82 It is not very far
ඔයාට වමට හැරෙන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/83.mp3?_=83 Can you turn left?
ඔයා දකුණට හැරෙනවද? https://www.languagepassion.com/English_Audio/84.mp3?_=84 Will you turn right?
ඔයා කෙලින්ම යන්න ඕනේ. https://www.languagepassion.com/English_Audio/85.mp3?_=85 You have to go straight.
මම මේ පොත ගත්තා https://www.languagepassion.com/English_Audio/86.mp3?_=86 I bought this book
ඔයා පස්සේ එනවද? https://www.languagepassion.com/English_Audio/87.mp3?_=87 Will you come back later?
ජෝර්ජ් මල් වලට කැමතියි https://www.languagepassion.com/English_Audio/88.mp3?_=88 George likes flowers
මම ජර්මනියට යනවා. https://www.languagepassion.com/English_Audio/89.mp3?_=89 I am going to Germany.
මට සනීප නැති නිසා මම ගොවිපළට යන්නේ නෑ. https://www.languagepassion.com/English_Audio/90.mp3?_=90 I am not going to farm because I am ill.
ඔවුන් හවසට මෙහෙට ඒවි. https://www.languagepassion.com/English_Audio/91.mp3?_=91 They will reach here in the evening.
ඔහු කතාව කියවනවා. https://www.languagepassion.com/English_Audio/92.mp3?_=92 He is reading the story.
මේක ඔහුගේ පොත. https://www.languagepassion.com/English_Audio/93.mp3?_=93 This is his book.
ඔයා උදේ පාන්දර නැගිටිනවද? https://www.languagepassion.com/English_Audio/94.mp3?_=94 Do you get up early in the morning?
වෙලාව කීයද? https://www.languagepassion.com/English_Audio/95.mp3?_=95 What time is it?
ඔයා කොහේ ඉඳන්ද එන්නේ? https://www.languagepassion.com/English_Audio/96.mp3?_=96 Where are you from?
ඔයා ජීවත් වෙන්නේ කොහෙද? https://www.languagepassion.com/English_Audio/97.mp3?_=97 Where do you live?
ඔයාට මට උදව් කරන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/98.mp3?_=98 Can you help me?
මම ඔයාට උදව් කරන්නද? https://www.languagepassion.com/English_Audio/99.mp3?_=99 Can I help you?
මේකේ ගාණ කීයද? https://www.languagepassion.com/English_Audio/100.mp3?_=100 How much does it cost?
ඔයාට තේරෙනවද? https://www.languagepassion.com/English_Audio/101.mp3?_=101 Do you understand?
ඔයාට ඒක ආයෙත් කියන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/102.mp3?_=102 Can you say that again?
ඔයාට හෙමින් කතා කරන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/103.mp3?_=103 Can you speak slowly
මට හෝටලයක් හොයාගන්න පුළුවන් කොහෙන්ද? https://www.languagepassion.com/English_Audio/104.mp3?_=104 Where can I find a hotel?
ඔව් https://www.languagepassion.com/English_Audio/105.mp3?_=105 Yes
නෑ https://www.languagepassion.com/English_Audio/106.mp3?_=106 No
සමහරවිට https://www.languagepassion.com/English_Audio/107.mp3?_=107 Maybe
හැමතිස්සෙම https://www.languagepassion.com/English_Audio/108.mp3?_=108 Always
කවදාවත් නෑ https://www.languagepassion.com/English_Audio/109.mp3?_=109 Never
අනිවාර්යයෙන්ම https://www.languagepassion.com/English_Audio/110.mp3?_=110 Of course
ප්‍රශ්නයක් නෑ https://www.languagepassion.com/English_Audio/111.mp3?_=111 No problem
මට තේරෙන්නේ නෑ. https://www.languagepassion.com/English_Audio/112.mp3?_=112 I don’t understand.
මම දන්නේ නෑ. https://www.languagepassion.com/English_Audio/113.mp3?_=113 I don’t know.
සමා වෙන්න, මම ප්‍රංශ භාෂාව කතා කරන්නේ නෑ. https://www.languagepassion.com/English_Audio/114.mp3?_=114 I’m sorry, I don’t speak French.
මම අතරමං වෙලා https://www.languagepassion.com/English_Audio/115.mp3?_=115 I’m lost
මගේ ප්‍රංශ භාෂාව දුර්වලයි. https://www.languagepassion.com/English_Audio/116.mp3?_=116 My French is bad.
මට නිව්යෝර්ක් වලට ටිකට් එකක් ඕනේ https://www.languagepassion.com/English_Audio/117.mp3?_=117 I need a ticket to New York
මට ටිකට් එකක් ඕනේ https://www.languagepassion.com/English_Audio/118.mp3?_=118 I want a ticket
පස්සේ හමුවෙමු. https://www.languagepassion.com/English_Audio/119.mp3?_=119 See you later.
හෙට හමුවෙමු. https://www.languagepassion.com/English_Audio/120.mp3?_=120 See you tomorrow.
මොකක්ද ප්‍රශ්නේ? https://www.languagepassion.com/English_Audio/121.mp3?_=121 What’s the matter
මොකද වෙන්නේ? https://www.languagepassion.com/English_Audio/122.mp3?_=122 What’s happening?
මට බඩගිනියි https://www.languagepassion.com/English_Audio/123.mp3?_=123 I’m hungry
මට තිබහයි. https://www.languagepassion.com/English_Audio/124.mp3?_=124 I’m thirsty.
මට ටිකට් එකක් තියෙනවා. https://www.languagepassion.com/English_Audio/125.mp3?_=125 I have a ticket.
මට අමතක වුණා. https://www.languagepassion.com/English_Audio/126.mp3?_=126 I forgot.
සුභ පැතුම් https://www.languagepassion.com/English_Audio/127.mp3?_=127 Congratulations
මම දැන් යන්න ඕනේ. https://www.languagepassion.com/English_Audio/128.mp3?_=128 I must go now.
අපි යමු https://www.languagepassion.com/English_Audio/129.mp3?_=129 Let’s go
ගොඩක් හොඳයි https://www.languagepassion.com/English_Audio/130.mp3?_=130 Very good
හොඳයි https://www.languagepassion.com/English_Audio/131.mp3?_=131 Good
නරකයි https://www.languagepassion.com/English_Audio/132.mp3?_=132 Bad
නරක නෑ https://www.languagepassion.com/English_Audio/133.mp3?_=133 Not bad
මට යන්න වෙනවා. https://www.languagepassion.com/English_Audio/134.mp3?_=134 I have to go.
මම ජීවත් වෙන්නේ දිල්ලියේ https://www.languagepassion.com/English_Audio/135.mp3?_=135 I live in Delhi
මට වයස අවුරුදු 40යි. https://www.languagepassion.com/English_Audio/136.mp3?_=136 I am 40 years old.
මට සමාවෙන්න. https://www.languagepassion.com/English_Audio/137.mp3?_=137 I’m sorry.
පූසා කොහෙද? https://www.languagepassion.com/English_Audio/138.mp3?_=138 Where is the cat?
පූසෝ ටික කොහෙද? https://www.languagepassion.com/English_Audio/139.mp3?_=139 Where are the cats ?
මෙන්න පූසා ඉන්නවා. https://www.languagepassion.com/English_Audio/140.mp3?_=140 Here is the cat.
මෙන්න පූසෝ ටික ඉන්නවා. https://www.languagepassion.com/English_Audio/141.mp3?_=141 Here are the cats.
අන්න ඒක තියෙනවා. https://www.languagepassion.com/English_Audio/142.mp3?_=142 There it is.
එතන ගහක් තියෙනවා. https://www.languagepassion.com/English_Audio/143.mp3?_=143 There is a tree.
එතන ගස් තියෙනවා. https://www.languagepassion.com/English_Audio/144.mp3?_=144 There are trees.
එතන ගහක් තිබුණා. https://www.languagepassion.com/English_Audio/145.mp3?_=145 There was a tree.
එතන ගස් තිබුණා. https://www.languagepassion.com/English_Audio/146.mp3?_=146 There were trees.
ඒක ප්‍රංශ භාෂාවෙන් කියන්නේ කොහොමද? https://www.languagepassion.com/English_Audio/147.mp3?_=147 How do you say it in French?
අර මොකක්ද? https://www.languagepassion.com/English_Audio/148.mp3?_=148 What is that?
කමක් නෑ. https://www.languagepassion.com/English_Audio/149.mp3?_=149 It doesn’t matter.
මට මහන්සියි https://www.languagepassion.com/English_Audio/150.mp3?_=150 I’m tired
මට සනීප නෑ https://www.languagepassion.com/English_Audio/151.mp3?_=151 I’m sick
මට බඩගිනියි https://www.languagepassion.com/English_Audio/152.mp3?_=152 I’m hungry
මට තිබහයි https://www.languagepassion.com/English_Audio/153.mp3?_=153 I’m thirsty
මට ගාණක් නෑ. https://www.languagepassion.com/English_Audio/154.mp3?_=154 I don’t care.
කලබල වෙන්න එපා! https://www.languagepassion.com/English_Audio/155.mp3?_=155 Don’t worry!
හරි කමක් නෑ. https://www.languagepassion.com/English_Audio/156.mp3?_=156 It’s alright.
සුභ පැතුම්! https://www.languagepassion.com/English_Audio/157.mp3?_=157 Congratulations!
මම ඔයාට ආදරෙයි. https://www.languagepassion.com/English_Audio/158.mp3?_=158 I love you.
අලුත් විස්තර මොනවද? https://www.languagepassion.com/English_Audio/159.mp3?_=159 What’s new?
ලොකු විස්තරයක් නෑ. https://www.languagepassion.com/English_Audio/160.mp3?_=160 Not much.
ඔයාට කොහොමද? https://www.languagepassion.com/English_Audio/161.mp3?_=161 How are you?
ඔයාගේ නම මොකක්ද? https://www.languagepassion.com/English_Audio/162.mp3?_=162 What’s your name ?
ඔයාලා කීයටද අරින්නේ? https://www.languagepassion.com/English_Audio/163.mp3?_=163 What time do you open?
මෙන්න මගේ පොත. https://www.languagepassion.com/English_Audio/164.mp3?_=164 Here is my book.
ඔයාට ඒක හෙට එවන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/165.mp3?_=165 Could you send it tomorrow?
බස් එක කීයටද එන්නේ? https://www.languagepassion.com/English_Audio/166.mp3?_=166 When will the bus arrive?
ඔයා ළඟ මීට වඩා කුඩා එකක් තියෙනවද? https://www.languagepassion.com/English_Audio/167.mp3?_=167 Do you have a smaller one?
ඔයා ළඟ මීට වඩා ලොකු එකක් තියෙනවද? https://www.languagepassion.com/English_Audio/168.mp3?_=168 Do you have a bigger one?
කරුණාකරලා ඔයාට ඔහුට කතා කරන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/169.mp3?_=169 Could you please call him?
මගේ පෙට්ටිය ගෙනියන්න ඔයාට උදව් කරන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/170.mp3?_=170 Could you help me carry my box?
මේවා මගේ බෑග්. https://www.languagepassion.com/English_Audio/171.mp3?_=171 These are my bags.
කරුණාකරලා ජනේලය වහන්න. https://www.languagepassion.com/English_Audio/172.mp3?_=172 Please close the window.
කරුණාකරලා මෙතනින් නවත්වන්න. https://www.languagepassion.com/English_Audio/173.mp3?_=173 Please stop here.
ඇයි මේච්චර ගණන්? https://www.languagepassion.com/English_Audio/174.mp3?_=174 Why is it so much?
මම ජර්මනියේ ඉඳන් එන්නේ. https://www.languagepassion.com/English_Audio/175.mp3?_=175 I am from Germany.
කාමරයට කීයද? https://www.languagepassion.com/English_Audio/176.mp3?_=176 How much is the room?
ඔයාගේ වයස කීයද? https://www.languagepassion.com/English_Audio/177.mp3?_=177 How old are you ?
මට වයස අවුරුදු 25යි. https://www.languagepassion.com/English_Audio/178.mp3?_=178 I’m 25 years old.
ඔව්, මම ටිකක් කතා කරනවා. https://www.languagepassion.com/English_Audio/179.mp3?_=179 Yes, I speak a bit.
නෑ, මම ප්‍රංශ භාෂාව කතා කරන්නේ නෑ. https://www.languagepassion.com/English_Audio/180.mp3?_=180 No, I don’t speak French.
කොහොමද ඉතින්? https://www.languagepassion.com/English_Audio/181.mp3?_=181 How do you do ?
මම හොඳින් ඉන්නවා, ස්තුතියි. https://www.languagepassion.com/English_Audio/182.mp3?_=182 I’m fine, thank you.
පස්සේ හමුවෙමු https://www.languagepassion.com/English_Audio/183.mp3?_=183 See you later
ඒකේ තේරුම මොකක්ද? https://www.languagepassion.com/English_Audio/184.mp3?_=184 What does it mean?
මම ජර්මනියේ ඉඳන් එන්නේ https://www.languagepassion.com/English_Audio/185.mp3?_=185 I’m from Germany
කරුණාකරලා මට පෑනක් දෙන්න https://www.languagepassion.com/English_Audio/186.mp3?_=186 Please give me a pen
ස්තුතියි https://www.languagepassion.com/English_Audio/187.mp3?_=187 Thank you
මට සමාවෙන්න https://www.languagepassion.com/English_Audio/188.mp3?_=188 Excuse me
එක විනාඩියක් ඉන්න https://www.languagepassion.com/English_Audio/189.mp3?_=189 Just one minute
මුම්බායි වලට ටිකට් එකක් කීයද? https://www.languagepassion.com/English_Audio/190.mp3?_=190 How much is a ticket to Mumbai?
මේ කෝච්චිය කොහෙටද යන්නේ? https://www.languagepassion.com/English_Audio/191.mp3?_=191 Where does this train go?
මේ බස් එක මුම්බායි වල නවත්වනවද? https://www.languagepassion.com/English_Audio/192.mp3?_=192 Does this bus stop in Mumbai?
මුම්බායි වලට යන බස් එක කීයටද පිටත් වෙන්නේ? https://www.languagepassion.com/English_Audio/193.mp3?_=193 When does the bus for Mumbai leave?
මේ බස් එක කීයටද මුම්බායි වලට ළඟා වෙන්නේ? https://www.languagepassion.com/English_Audio/194.mp3?_=194 When will this bus arrive in Mumbai?
මම මුම්බායි වලට යන්නේ කොහොමද? https://www.languagepassion.com/English_Audio/195.mp3?_=195 How do I get to Mumbai ?
ඔයාට මට මුම්බායි වලට යන පාර කියන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/196.mp3?_=196 Can you tell me the way to Mumbai?
වමට හැරෙන්න. https://www.languagepassion.com/English_Audio/197.mp3?_=197 Turn left.
දකුණට හැරෙන්න. https://www.languagepassion.com/English_Audio/198.mp3?_=198 Turn right.
කෙලින්ම ඉස්සරහට https://www.languagepassion.com/English_Audio/199.mp3?_=199 straight ahead
ඔයාලා ළඟ කාමර තියෙනවද? https://www.languagepassion.com/English_Audio/200.mp3?_=200 Do you have any rooms available?
මට කුස්සිය බලන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/201.mp3?_=201 Can I look in the kitchen?
මට වතුර ටිකක් දෙනවද? https://www.languagepassion.com/English_Audio/202.mp3?_=202 May I have some water?
තව එකක් දෙන්න. https://www.languagepassion.com/English_Audio/203.mp3?_=203 One more, please.
ඔයා මේ කාමරය ගන්නවද? https://www.languagepassion.com/English_Audio/204.mp3?_=204 Would you take this room?
මම ඒකට උනන්දු නෑ. https://www.languagepassion.com/English_Audio/205.mp3?_=205 I’m not interested.
හරි, මම ඒක ගන්නවා. https://www.languagepassion.com/English_Audio/206.mp3?_=206 OK, I’ll take it.
මට බෑග් එකක් ගන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/207.mp3?_=207 Can I have a bag?
මට ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/208.mp3?_=208 Can I use your phone?
ඔයාගේ රැකියාව මොකක්ද? https://www.languagepassion.com/English_Audio/209.mp3?_=209 What is your job?
මුම්බායි වලට කොච්චර දුරද? https://www.languagepassion.com/English_Audio/210.mp3?_=210 How far is Mumbai?
ඔයාට මේක ලියන්න පුළුවන්ද? https://www.languagepassion.com/English_Audio/211.mp3?_=211 Could you write this down?
මේ මොකක්ද? https://www.languagepassion.com/English_Audio/212.mp3?_=212 What is this?
ඔයා ළඟ මීට වඩා ලාබ දෙයක් තියෙනවද? https://www.languagepassion.com/English_Audio/213.mp3?_=213 Do you have anything cheaper?
ඔයා තේ වලට කැමතිද? https://www.languagepassion.com/English_Audio/214.mp3?_=214 Do you like tea?
හොඳම පොත මොකක්ද? https://www.languagepassion.com/English_Audio/215.mp3?_=215 Which is the best book?
මම පූසන්ට කැමති නෑ. https://www.languagepassion.com/English_Audio/216.mp3?_=216 I don’t like cats.
මට දිල්ලි වලට යන්න ඕනේ https://www.languagepassion.com/English_Audio/217.mp3?_=217 I’d like to go to Delhi
කරුණාකරලා තව ටිකක් හෙමින් https://www.languagepassion.com/English_Audio/218.mp3?_=218 More slowly, please
ඔයා මොකද කරන්නේ? https://www.languagepassion.com/English_Audio/219.mp3?_=219 What are you doing?
ඔයා ඉංග්‍රීසි කතා කරනවද? https://www.languagepassion.com/English_Audio/220.mp3?_=220 Do you speak English?
මෙහේ ඉංග්‍රීසි කතා කරන කවුරුහරි ඉන්නවද? https://www.languagepassion.com/English_Audio/221.mp3?_=221 Is there someone here who speaks English?
මම හින්දි කතා කරනවා https://www.languagepassion.com/English_Audio/222.mp3?_=222 I speak Hindi
මම හින්දි කතා කරන්නේ නෑ. https://www.languagepassion.com/English_Audio/223.mp3?_=223 I don’t speak Hindi.
මට හින්දි කතා කරන්න බෑ https://www.languagepassion.com/English_Audio/224.mp3?_=224 I can’t speak Hindi
මම ටිකක් හින්දි කතා කරනවා. https://www.languagepassion.com/English_Audio/225.mp3?_=225 I speak some Hindi.
මට තේරෙන්නේ නෑ. https://www.languagepassion.com/English_Audio/226.mp3?_=226 I don’t understand.
තව ටිකක් හෙමින් කතා කරන්න https://www.languagepassion.com/English_Audio/227.mp3?_=227 Speak more slowly

Leave a Comment

Exit mobile version